Made In Sri Lanka

Made In Sri Lanka Updates

වෙනස් විදිහකට හිතන්න කැමති අයට දැක්කම ආස හිතෙන විදිහේ වගා කටයුතු කරන්නේ මෙහෙමයි

අද කාලයේ මල් වගාවට වඩා වැඩි දායකත්වයක් දක්වන්නේ විවිධ ආහාර බෝග වගා කිරිම සදහා වේ. බොහෝ විට සුළු  වශයෙන් අදායමක් ලබා ගැනීමේ අරමුනින් වුවද විවිධ වගාවන් සිදු කරන අය සිටිනවා.මල් වගා කරන්න කැමති වාගේම  වැඩි කාලයක් නිවසට වී ගත  කිරිමට සිදු වු නිසා බොහෝ දෙනෙකු වගා කටයුතු සදහා යොමු වී තිබෙනවා. බැවි වශයෙන් සිදු කන්නේ ගෙවත්තේ යම් තැනක් එදිනෙදා ආහාර වේලට එකතු කර ගත හැකි කුඩා බෝග වර්ගයක් සිටවා ගැනීමයි.  

වගා  කටයුතු සිදු කරනවා කියන්නේද එය එක් පැත්තකින් අපුරු කලාවක් වේ. හැමදාම වාගේ  ගෙවත්කේ ඉඩකඩ ඇති තැනක බීජ ටිකක් දමලා පැල වෙනකන් බලා ඉන්නේ නැතිව වගා කරන එකත් කලාවක් බවට පත් කර ගන්න. එවිට ඔබටම වෙනසක් දැනෙන අතර නිතර ඒම වගාව දකින විටද ඇති වන්නේ සතුටකි. ඔබගේ ගෙවයත්තේ වාගේම නිවසේ එළිමහන් තැනක වුවද මෙවැනි වගා කටයුත්තක් කර ගැනීමේ හැකියාව පවතිනවා.  ඉතින් ඒ් වාගේ වෙනස්ම විදිහකට දැක්කම  ආස වෙන විදිහේ  වගා කටයෙුතු කරන ආකාරය පෙන්වන අපුරු ඡායාරූප පෙළක් ඔබට පහතින් දැක ගැනීමේ හැකියාව තිබෙනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *