Made In Sri Lanka

Made In Sri Lanka Updates

ආදරණීය සුරතලාට සැපට නිදා ගන්නට හැකි වන සේ හදන්න පුළුවන් දේවල්

සුරතලා කියන්නේ වයස් භේදයකින් තොරව ඔබගේ නිවසේ සමාජිකයන් හා සමානව ඔබ ලගින්ම සිටින කෙනෙකු වේ. බොහෝ විට එක් සුරතලෙකුට වඩා සුරතලුන් කිහිප දෙනෙකු වුවත් ඔබගේ නිවසේ සිටින්නට පුළුවන්.බොහෝ විට ඔබ හිද ගන්න පුටුවේ, ඔබ නිදන ඇ‍දේ ඔබේ සුරතලා හොද සැප සේ නිදා ගන ඉන්න අවස්ථා ඕනැ තරම් තිබෙනවා. ඔබ ආදරණයෙන් හදා ගන්න මේ සුරතලා සදහා ඔහුට සැපට නිදා ගන්නට අවශ්‍ය වටපිටාව හදා දෙනවා නම් ඔවුන් ඔබ හිදින පුටුවටවත්, ඇදටවත් එන්නේ නැ.

ඉතින් ඔබ  ආදරයෙන් ඇති කරන බළල් සුරතලා සහා සුනඛ සුරතා වෙනුවෙන් තමයි මේ විස්තරය වැදගත් වන්නේ.ඔබ ඔවුන් සදහා නිවස ඇතුලේ ස්ථානයක් වෙන් කර ඇති නම් එම ස්ථානයේ ඔබට මෙවැනි සුවපහසු ස්ථානයක් නිර්මාණය කළ හැක. එහිදි ඔබගේ නිවසේ ඇති වැඩිය භාවිතා නොකරන ලද මේසයක් යට, නැතිනම් ඔබ භාවිතා නොකරණ කොට්ට භාවිතා කොට, ඒ වාගේම පැරණි රෙදි භාවිතා තොට ඔබට පහත අයුරින් විවිවිධ සුවපහසු ස්ථාන සදා දිය හැක.ඔබ සුවපහසුවෙන් ඉන්නවා සේම ඔබ ආදරය කරන සුරතලාටත් සුවපහසු විදිහට ඉන්න හැකි වන සේ පහත ඡායාරුප පෙළ නරඹා ඔබත් එවැනි ස්ථානයක් සුරතලා වෙනුවෙන් සකස් කර දෙන්න. එය ඔබට වාගේම ඔබගේ ආදරණිය සුරතලාගෙත් සතුටට හේතුවක් වේවි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *