Made In Sri Lanka

Made In Sri Lanka Updates

ගෙදර අවටින් සොයා ගත හැති දේ වලින් නිර්මාණය කළ හැකි සුළග සෙලවෙන අපුරු නිර්මාණ

නිවසේ ඔබ භාවිතා කරන්න බැ කියලා අයින් කරලා තියෙන දේවල් කොතරම් ඇතිද සමහර විට ඒවා විසි කරන්න බලාපොරොත්තුවෙන් සිටින ඒවා වෙන්නට පුළුවන්. ඒ වාගේ දේයකින් සිත් ඇද ගන්නා සුළු අපුරු කලාමත්ක හැඩයක් ඇති නිර්මාණයක් කරන්නට පුළුවන් නම් එය මේ වාගේ ගෙදරට වෙලා කම්මැලි කිය කිය ඉන්න අයට හොද දේයක් වේවි. ඔබට මේ ආකාරයෙන් විවිධ ද්‍ර‍ව්‍ය යොදා ගෙන ඔබගේ නිවසේ ආලින්දයේ, කැම කාමරයේ, ඔබගේ කාමරය තුළ වාගේම ගෙවත්තේ සුන්දර ස්ථානයක සුළගට සෙලවෙන මෙවැනි අපුරු නිර්මාණයන් කළ හැක. මෙවැනි දේ බොහෝ දෙනාගේ ආකර්ශනය හිමි වන දෙයක් වන අතර මෙවැනි දෙයන් දෙස බලා සිටිමද මනසට සැහැල්ලුවක් ගෙන දෙන දෙයක් වේ.

මේ ආකාරයෙන් සුළගේ රිද්මයට සෙලවෙන මේ නිර්මාණයන් තුළින් ඔබට විවිධ ශබ්ද ඇසෙන ආකාරයට විවිධ ද්‍ර‍ව්‍ය යොදා ගෙන මෙවා නිර්මාණය කළ හැක. කුඩා දරුයෙකුට වුවත් පහුවෙන් භාවිතා කළ හැකි දේවල් යොදා ගෙන මෙවැනි නිර්මාණයක් කළ හැකි අතර ඔබට පහුසවෙන් සොයා ගත හැකි දේවල් භාවිතා කරමින් ගෙදරට වෙලා ඉන්න මේ කාලයේදි මෙවැනි නිර්මාණයක් සිදු කරන්නට ඔබත් ඔබගේ දරුවන්ට සහය වන්නේ නම් එය එයින් අපුරු නිර්මාණයන් සදා ගත හැක. එවැනි සුලගට සෙලවෙන අපුරු නිර්මාණයන් ගැන ඔබට අදහස් ගන්නට හැකි ලස්සන නිර්මාණ පෙළක් ඔබට පහත ඡායාරුප ඔස්සේ දැක ගත හැකි අතර ඊට වඩා වෙනස් ලෙස ඔබගේඅදහස් ඇතිව මෙවැනි නිර්මාණයක් කරලා ඔබට හැකි නම් අපිටත් බලන්නට comments වලට දාන්න.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *