Made In Sri Lanka

Made In Sri Lanka Updates

උණබට වලින් කරන්න පුළුවන් අපූරු දේවල් 25 ක්

පොළවේ සිට ඉහළට වැවෙන එනම් අඩි 100ක් තරම් උසට වර්ධනය වන ශාකයක් නැතිනම් ශාක පදුරක් ලෙස උණ ශාකය හදුන්වන්න පුළුවන්. උණ ශාකය ඉතාමත් ප්‍රයෝජනවත් ශාකයක්. කොළ වර්ණයෙන් කහ වර්ණයෙන් ආදි ලෙස විවිධ වර්ණයන්ගෙන් මේ උණ ගස වර්ණවත් වනවා. මේ උණ ගස් විවිධ කාර්යයන් සදහා යොදා ගනු ලබනවා. අපේ රටේ නම් වෙසක් කාලයට වෙසක් කුඩු සැදීම සදහා උණ බට විශාල වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබනවා. මේ වගේ විවිධ කාර්යයන් සදහා මෙන්ම උණ බට නැතිනම් උණ බම්බු නිර්මාණාත්මක වැඩ සදහා විවිධ පුද්ගලයන් විසින් යොදා ගනු ලබනවා.

උණ බම්බු වල ඇති ශක්තිමක් බව හා ඍජු වබ නිසා එයින් ලබා ගත හැකි වටිනා ප්‍රයෝජන රාශියක් තිබෙනවා. සමහරවිට ඔබ ඒ පිළිබද නොදන්නවා වෙන්න පුළුවන්. ශක්තිමත් අතින් වැඩි සහ ජලයට ඔරොත්තු දෙන මේ උණ බම්බු වලින් ඔබගේ නිවසට, වැඩ බිමට ආදි වශයෙන් විවිධ ස්ථානයන් සදහා ගත හැකි ප්‍රයෝජන රාශියකි. උණ බම්බු යොදාගෙන නිර්මාණාත්මක ලෙස සිතන ඔබට සදා ගත හැකි වටිනා නිර්මාණයක් වල ඡායාරූප පෙළක් පහතතින් දැක්වේ. සිත් ඇද ගන්නා සුළු අලුත් වැඩක් කරන්න කැමති ඔබට. හොද අදහසක් ගන්න ඒ උණ බම්බු නිර්මාණ ප්‍රයෝජනවනත් වේවි. චායාරුප මුල් අයිති කරු සතුයි engineeringdiscoveries

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *